සීදුව ලියනගේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටුකරුගේ සංඥා නොතකා ධාවනය කළ තී්ර රෝද රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියක පසු පස කොටසේ ගැටී සිදුවූ අනතුරකින් ඕමාන් ජාතික තරුණයකු මරණයට පත්ව ති්රරෝද රියදුරා බරපතල තුවාල ලබා ඇතැයි සීදුව පොලිසිය කියයි.
ඊයේ (4දා) පස්වරුවේ සිදුවූ මෙම අනතුරනි මියගොස් තිබෙන්නේ මුනේර් අබ්දුල්ලා (20) නැමැති අයෙකු බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
මීරිගම කාන්ති