දුම්රිය රියදුරන් 31 දෙනෙකුට සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ලෙස 30 දෙනෙකුට දුම්රිය මූලස්ථානයේදී අද (16දා) දිනයේදී පත්වීම් ලිපි ලබාදුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම රියදුරන්ට වසර 04 ක පුහුණුවක් ලබාදීමට නියමිත බවත්, දුම්රිය එන්ජින් රියදුරන් 120 කගේ හිඟයක් තිබුණු බවත් එම අමාත්‍යාංශය කියයි.