පසුගිය රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා සිදුකළ අවිධිමත් පත්කිරීම් හේතුවෙන් මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ගැටළු රැසක් මතුව ඇති බවත් අවිධිමත් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීම නතර කළ යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදුසේවක සංගමය රජයට ප්‍රකාශකර තිබේ.
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මෙම ඉල්ලීම කර තිබේ.