දුම්රිය දේපොළවලට හානි සිදුව තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට නීතිය ක්රියාත්මක කළයුතු බව වැඩ වර්ජනයේ නිරත දුම්රිය තාක්ෂණ සේවා කමිටුව සඳහන් කරයි.
වර්ජනයේ නිරත කිසිවෙකුත් මෙවැනි දේ සිදුනොකරන බවත්, මෙය කඩාකප්පල්කාරීන්ගේ ක්රියාවක් බවත් එම කමිටුවේ ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කළේය.
වර්ජනය ක්රියාත්මක වෙමින් තිබියදී දුම්රිය ධානවය කළද, එය අනාරක්ෂිත කටයුත්තක් බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.