දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට
(UPDATE) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය අවහිර කරමින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය ආරම්භකර තිබූ විරෝධතාව අවසන් වී තිබේ. ඒ අනුව මේ වන විට දුමිරිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.
-----------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය ආරම්භ කරනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කෙළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.
ඔවුන් අද (22දා) සවස ධාවනය වීමට තිබූ කාර්යාල සේවක දුම්රිය ගමන් කරන්නාවූ දුම්රිය මාර්ගයට වී විරෝධතාවේ නිරත වී සිටියි. මේ හේතුවෙන් සවස නිවෙස් බලා යාමට පැමිණි මගී ජනතාව දැඩි අපහසුවකට පත්ව තිබේ. මුහුදු බඩ මාර්ගයේ දුම්රිය දෙකක ධාවනයටද ඔවුන් බාධාකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

