www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හෙට දවසේ තිබෙන අභියෝගය රටේ දුගීබව තුන් කිරීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානයට ඊයේ (26දා) එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ශාස්ත්‍රීය දියුණුව, නව තාක්ෂණයත් සමග නව පරපුරට අලුත් ලෝකයක් ළගා කර දිම, යහපත් ශිෂ්ඨාචාර සමාජයක පසුබිම ගොඩ නැගීම වර්තමානයේ තිබෙන අභියෝග බවත් ජනපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේදි දරුවන්ට වන හිංසන කරදරවලට දෙමාපියන්ද වග කිවයුතු බවත් ඔහු සඳහන් කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd