හෙට දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට අවධානාත්මක යොමුකළ යුතු මට්ටමකම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය බලපාන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැකවෙයි.