බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල ඇතුලු දිස්ත්රික්ක 07 සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නියෝගය තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. එම දිස්ත්රික් සඳහා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අවදානම් නියෝගය පනවනු ලැබ ඇත.