දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සිදු වූ බව කියන දූෂණ හා අක්රමිකතා පිළිබඳව වහාම පියවරක් ගන්නා ලෙසත් එසේ නොකළහොත් මහජන උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් දන්වමින් එම සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී්රවරු බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට ලිපියක් යොමුකර තිබේ.
ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා ඇතුලු මන්තී්රවරුන් අටදෙනක් චෝදනා 22 කින් යුත් මෙම ලිපියට අස්සන් තබා තිබේ.
මීරිගම කාන්ති