කඳුකර ප්‍ර දේශවල අභිරසහ්වනජීවී නිලධාරීන් සමග ඒකාබද්ධව මෙම මුර සංචාර ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, යුද හමුදාපතිවරයා මේ සඳහා එකඟත්වය පළකර ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුව කළ ලිඛිත ඉල්ලීමකට අනුව බවත් වනජිවී අධ්යක්ෂ ජනරාල් සුමිත් පිලපිටිය මහතා සඳහන් කළේය.
පසුගිය මාස හය තුළ හැටන්, නෝර්වුඩ්හා ආගරපතන ප්‍රදේශවලදී මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය කොටින් සංඛ්‍යාව 10 දෙනෙකුට අධික වීම හේතුවෙන් එය වැළැක්වීම පිණිස මෙම පියවර ගෙන තිබේ.