ෙරජයේ පාසල්වල එකේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු සිසුන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවත්, ඒසඳහා රුපියල් බිලියන 1.6ක මුදලක් වාර්ෂිකව වැයවන බවත්අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුවේ දින 100 යේ වැඩපිළිවෙළට ඇතුළත් කර ඇති මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් යොමුකරන බවද ඒ මහතා පැවසුවේ මල්වතු අස්ගිරි මහනයක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේය.