දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාතවල අද (12දා)මද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනෙකුත් පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දිවයින හරහා උතුරු ප්‍රදේශය හැර විටින් විට හමන සුළගේ වේගය පැ.කි.මී. 50 දක්වා ඉහළ යාහැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.