දිලිත් ජයවීර මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි
- 14 05 2015
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- . .
ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අද (14දා) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.
කොටස් වෙළදපලේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
