www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
නානුඔය ග්ලාසෝ ඔයේ ඊයේ (05දා) පස්වරුවේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර අද (06දා) පෙරවරුවේ සොයා ගත් බව නානුඔය පොලීසිය පවසයි.
නුවරඑළිය ඔලිෆන්ටන් තේ වතුයායේ පදිංචිව සිටි ෂරවණ ශ්රීනාත් (17) නැමති තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
නුවරඑළිය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් නුවරඑළිය පොලීසිය හා ප්රදේශවාසීන්ගේ සහායෙන් දියත් කළ මෙහෙයුමකදී මළ සිරුර සොයා ගනු ලැබිණි. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද පැවැත්වීමට නියමිත බව නානුඔය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd