අරණායක මා ඔයට ඊයේ (04දා) දිය නෑමට ගිය තිදෙනෙකුට එහි සිටි කිසියම් පිරිසක් පහර දී ඇති අතර එක් අයෙක් දිප්පිටිය රෝහලේ ප්රතිකාර ලබන බව අරණායක පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අරණායක අරම පදිංචි කේ. පී. එස්. කරුණානායක යන අයයි. ඔහු පොලිස් නිළධාරියෙක් වන අතර කොළඹ ග්රෑන්ඞ්පාස් පොලිසියට අනියුක්තව සේවය කරයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර