දියතලාව නගරය හා ඒ ආශ්රිත ප්ර‘දේශයට අද (06දා) පස්වරු 01.00 ට පමණ අයිස් වැස්සක් ඇදහැලුණි. කපුරු බෝල වලට තරමක් විශාල වූ අයිස් කැට බිමට පතිත වී විසිරී යන අයුරු දර්ශනය වූ බව ප්ර‘දේශවාසීහු පවසති. වි.15 ක පමණ කාලයක් පැවැති අයිස් වැස්සට පසුව ධාරාණිපාත වර්ෂාවද ඇදහැලුණි.
එස්.පී. නානායක්කාර