ADA
www.ada.lk
2026 ජනවාරි මස 26 වන සඳුදා
කයිට්ස් ආරුල් ඔයිල් වැවේ දිය නාමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී බරපතල තත්වයේ ගොඩට ගෙන යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. මංගලේස්වරන් දනුසන් (අවුරුදු 11), රුබීස් කුමාර් විදුෂන් (අවුරුදු 08) යන ළමුන් මෙසේ මියගොස් තිබේ.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
රන් මාල හොරා කැමරාවේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd