දැයට කිරුළට ලක්ෂ 28 ක්
- 1 03 2014
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- . .
දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීම සඳහා අද (01දා) දහවල් 12.00 වනවිට 2,845,660ක ජනතාවක් පැමිණ ඇති බව දැයට කිරුළ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. එසේම පෙරේදා (27දා) පැවැති මාධ්‍ය දිනයේදී වැඩිම පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ තිබේ. එය ලක්ෂ 6කි.
ඉන්දික සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
