2015 වසරේ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය පෙබරවාරි මස 4දා ආම්භවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රදර්ශනය පෙබරවාරි මස 10දා දක්වා මාතර කඹුරුගමුවේදි පැවැත්විමට නියමිතය.
2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.