දැඳුරු ඔය ජලාශයට පැන ඊයේ (11දා) සියදිවි නසාගත් පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුන්කරුවන් සමත්වී තිබේ.
දෙවැනි දිනයට අද (12දා) මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී සිසුවා සිරුර හමුවිය. සිසුවියගේ සිරුර සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මක කෙරේ.
පාසල් පෙම්වතුන් බව සැලකෙන මෙම සිසුවා හා සිසුවිය ඊයේ දැඳුරු ඔය ජලාශයට පැනි සියදිවි හානිකර ගත්හ.