www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
දළදා පෙරහර සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබීම ගැන මල්වතු මහ නාහිමි තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් හා අස්ගිරි මහ නාහිමි ගලගම ශ්‍රී අත්තදස්සී හිමිවරුන් විසින් ජනනපතිට ප්‍රසාදය පළ කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද පෙරවරුවේ දළදා සමිඳු වැද පුදාගැනීමෙන් අනතුරුව ජනපතිවරයා මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමේන් අනතුරුව උන්වහන්සේලා ඉහත අදහස් දැක්වූහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd