අද (17දා) දහවල් 12.00 පමණ වනවිට ගම්පහ දිස්ත්රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 48% කට වැඩි ප්රමාණයක් ඡන්දය භාවිත කර ඇතැයි වාර්තා වේ.
මීට අමතරව බදුල්ල, මාතලේ දිස්ත්රික්කවල 45% කට ආසන්න ප්රමාණයකුත් අනුරාධපුර දිස්ත්රික්කයේ 30% කුත් කුරුණෑගල දිස්ත්රික්කයේ 30% කුත් වන්නි දිස්ත්රික්කයේ 32% කුත් ගාල්ල දිස්ත්රික්කයේ 30% කුත් වශයෙන් මේ වනවිට ඡන්ද භාවිත කර ඇත.
යාපනය දිස්ත්රික්කයේ 30% කුත් හම්බන්තොට දිස්ත්රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 35%කුත් වශයෙන් ඡන්දය භාවිත කර තිබෙන බව වාර්තා වේ.