පවතින ආපදා තත්ත්වය හමුවේ දරුවන්ට විවිධ අනතුරු හා අපයෝජනයන්ට ලක්වීම් සහ පැහැර ගැනීම් සිදුවිය හැකි නිසා ඔවුන් පිළිබඳව දැඩි ආවධානයක් යොමු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරයි.
මෙම තත්ත්වය තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන් පැහැර ගැනීමක් හෝ අපයෝජනයට ලක්වීමේ අවදානමක් ඇති වුවහොත් ඒ පිළිබඳව 1929 අංකයට දැනුම්දෙන ලෙසද ඉල්ලා එම අධිකාරියඉල්ලා සිටියි.