දරුවන් ගඟට දැමූ පියාගේ සිරුර නිල්වලා ගඟේ
- 25 04 2014
- 17:44
- {{hitsCtrl.values.hits}} views
- මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට දරුවන් විසිකළ බව කියන සැකකාර පියාගේ සිරුර අද (25දා) නිල්වලා ගඟෙන් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය
කෙසේ වෙතත් දරුවන් දෙදෙනා බේරාගැනිමට හමුදා සෙබළුන් ඊයේ (24දා) සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
