www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
පර්පචුවෙල් සමාගමෙන් චෙක්පතක් ලබාගැනීම පිළිබඳව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබේ. අද (11 දා) උදෑසන 10 සිට සවස 4 දක්වා මෙම ප්රකාශ සටහන් කිරීම සිදුකර තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd