වසර 22 කට පසුව යළි ක්‍රියාත්මක වන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවු පස්වන උදාගම්මානය වන අම්පාර, “ දයාපුර ” උදාගම්මානය අද (07 දා )ජනතා අයිතියට පත් කෙරේ.
නිවාස 25 කින් සමන්විත දයාපුර ගම්මානය ජලය, විදුලිය, අභ්‍යන්තර මාර්ග, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත වේ.