දඹුල්ලේ සණස බැංකුව කොල්ල කයි
- 17 03 2014
- 16:38
- {{hitsCtrl.values.hits}} views
- . .
දඹුල්ල සණස මාවතේ පිහිටි පහළ වැව සණස බැංකු කාර්යාලයට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් 04 දෙනෙකු බැංකු කාර්යාලයේ නිලධාරීන්ට අවි පෙන්වා බියගන්වා එහි තිබූ රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද පොලිස් මූලස්ථානය පවසයි.
දඹුල්ල පුඤ්ඤරතන/ එස්. කරුණාරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.