දඹුල්ල ගම්උදාව ක්රීඩාංගණයේ අද (29දා) පැවැති පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජන රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ උප නගරාධිපති කුසුම්සිරි ආරියතිලක (සන්ධාන) මහතා හා නාගරික මන්ත්රී එච්. එම්. රූපසිංහ මහතා (සන්ධාන)වික්ෂයට එක්වූහ.
ඔවුහ් ඉදිරි ජනපතිවරණයේ මෛත්රීපාල සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප බන බව පැවැසූහ.