දඹුල්ලේ රෙදිපිළි සාප්පුවක ෆිට් ඕන් කාමරයේදී ඊයේ (13දා) තරුණියක ස්පර්ශ කළේ යැයි කියන සිද්ධියට එරෙහිව දඹුලු නගරයේ කඩ සාප්පු වසා දැවීමට තීරණය කර තිබේ.
අද උදෑසන 11සිට සවස 2 ක මෙසේ කඩසාප්පු වසා දමනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සාප්පු හිමිකරු ඇතුළු පස්දෙනා එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.