ශ්රී ලංකාවේ පතින ප්රධාන භාෂා දෙක වන සිංහල හා දමිළ යන භාෂා දෙකෙන් තමන්ට දමිළ භාෂාව හැසිරවීමේ හැකියාව නොමැති වීම පිළිබඳව ලැජ්ජාවට පත්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මිලියන 21ක් වෙසෙන කුඩා රටේ කතා කරන්නේ භාෂා දෙකක් බවද ඔහු පැවැසීය. නමුත් දෙමළ මන්ත්රීවරුන්ට සිංහල භාෂාව හැසිර විය හැකි බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
ඒ සඳහා වැරැදද තම දෙමව්පියන්ගෙත්, පාසලේවත් නොවන බවත් 1948 වසරේ සිට රට පාලනය කළ සියල්ලන්ම වග කිව යුතු බවත් ඔහු පැවැසීය.