මෙරට වෙසෙන දමිල බෞද්ධ ජනතාව පිළිබඳ පැහැදිලි සංඛ්‍යාලේඛන ඉදිරිපත්ව කිරීමට අපහසු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශකළේය.
කෙසේවෙතත් මෙරට දෙමළ - බෞද්ධ ජනතාව 20,000කට අධික පිරිසක් ජීවත් වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබුණද එය පිළිබඳ පැහැදිලි අදහසක් පැවසිය නොහැකි බවත් දෙමළ ජාතිකයන් බහුතරය හින්දු භක්තිකයින් වුවද හින්දු සහ බෞද්ධ ආගම් අතර අන්‍යෝන්‍ය සමානකම් පවතින බවත් අමාත්‍යවරයා කීය.