දකුණු බස්නාහිර පාසල් 28 දා නිවාඩු
- 21 03 2014
- 15:56
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය හේතුවෙන් එළඹෙන 28 වැනිදා පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය එළඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
