දකුණු පළාතේ පළාත් පාසල්වල ගුරුවරුන් 2000කගේ හිඟයක් තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.මීට අමතරව එම පළාත් පාසල්වල අනධ්‍යයන සේවකයන් 1500කගේ හිඟයක් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රජයට මුදල් නොමැතිකමින් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නොහැකිව ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.