දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද සිට වසා තැබෙන බව මහා මාර්ග අමාත්යංශය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාර්ගය ඒකාබද්ධ කිරීමේ ඉදිකිරීම් හේතුවෙන් මෙසේ කොටසක් වසා දැමීමට නියමිතය.
වසා දැමෙන කොටසේදී පමණක් දෙදිසාවට ගමන් කරන වාහන දකුණු පස මංතීරුවෙන් ගමන් කළ යුතු වේ..