සිමෙන්ති ලොරියක් පෙරළීයාමෙන් පසුව එය ඉවත් කිරීම සඳහා කොක්මදූව සිට ගොඩගම (මාතර දෙසට දිවෙන කොටසේ) දක්වා දකුණු අධිවේගී මාර්ගයේ වසා දැමුණු කොටස යළි විවෘත කළ බව පොලීසිය නිවේදනයක් නිකුත කරමින් සඳහන් කරයි. අද පස්වරු 2.30ට පමණ මාර්ගය තාවලිකව වසා දැමුණි. යළිත් එය රාත්රී 7.45ට පමණ විවෘත කළ බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.