(VIDEO) අද (09දා) අලුයම එකට පමණ තාවකාලිකව වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සිට වැලිපැන්න දක්වා වන කොළඹ දෙසට වන කොටස පැය දෙකකට පමණ පසුගිය වාහන ධාවනයට විවෘත කෙරිණි.
මෙම කොටස වසා දැමීමට හේතුව වූයේ පාරෙන් ඉවතට පැන අඩි විස්සක පමණ බෑවුමකට පෙරලී තිබූ කන්ටේනර් රථයක් දොබකරයක ආධාරයෙන් නැවත මාර්ගයට ගැනීමට කටයුතු කළ හෙයිනි.
(2).jpg)
.jpg)
.jpg)