පස්කඳු කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිටවීමේ දොරටුව සිට ඉමදුව පිටවීමේ දොරටුව දක්වා කොටස යළි වසා දමා ඇත.
අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් අද (04දා) අලුයම 02.35 පමණ මෙම කොටස එක් වරක් වසා දැමුණු අතර නැවතත් පෙ.ව. 10.00ට පමණ එම කොටස විවෘත කළේය. නැවතත් එම කොටස වසාදමා තිබේ.