දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කර හෙටට (27දාට) වසර තුනක් ගතවන අතර මේ දක්වා එම මාර්ගයේ රිය අනතුරු 1227ක් සිදුව ඇති බව පොලීසිය කියයි.
එම අනතුරු අතරින් මාරක අනතුරු 12ත් සිදුව පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වසරකට සිදුවන සාමාන්‍ය අනතුරු ප්‍රමාණය 409 ක් බව පොලීසිය කියයි.