තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අද(24) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළේය. තොරතුරු දැනගැනීමේ පනත සඳහා සියළු පළාත් සභා වල අනුමැතිය ලැබී ඇති අතර පළාත්සභා දෙකක් පමණක් එයට සංශෝධනද එක්කරන ලෙද ඉල්ලා තිබේ.