අභාවප්රාප්ත සහන් තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (02දා) උදෑසන මතුගම පිහිටි නිවසේදී අවසන් ගෞරව දැක්වුයේය.
සහන් තෙවරප්පෙරුම, කඑතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් පුත්රයාය.
මන්ත්රී දොස්තර රාජිත සේනාරත්න මහතාද ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට එක්විය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.