තේ හා රබර් කර්මාන්තය වෙනුවෙන් පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම අද (02දා) සිට ඉවත් කිරීමට රජය කටයුතු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම වගාවන් දෙක සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණකි ග්ලයිෆොසේට් ආනයනය කරන බවයි.