රජරට වකුගාඩු රෝගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ක්රියාත්මක වන අමු මිරිස් අභියෝගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තේවරප්පෙරුම එම අභියෝගය භාර ගනිමින් මිරිස් කරල් 6ක් අනුභව කළේය.
එසේම රජරට වකුගඩු රෝගයට ජනපතිවරයා වගකිව යුතු හෙයින් ඔහු සිය අභියෝගය ජනපතිවරයාට එල්ල කළේය. පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා එල්ල කළ අභියෝගය පාලිත තේවරප්පෙරුම මන්ත්රීවරයා භාර ගත්තේය.
ඔහු මිරිස් කරල් තුනක් වෙනුවට හයක් අනුභව කළේය.
ඩෙිලි මිරර් ඇසුරෙනි