දිවයින පුරා තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහන් 668ක් ජාතික තරුණ සේවා සභාව ආරම්භකිරීමට තීරණය කරතිබේ. මේඅනුව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක ව්‍යාපෘති දෙක බැගින් වැඩසටහන් 668 ක් ක්‍රියාත්මක කිරීමට රුපියල් 115000ක මුදලක් තරුණ සේවා සභාව මඟින් වෙන්කර තිබේ. ඒ අනුව යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායකයන් මඟින් මෙම ව්‍යාපෘතීන් ආරම්භකිරීම අන්ද්දා (30දා) පෙ.ව 10.00 ට සිදුකිරිමට නියමිතය.