හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් අළුයම 1.30 ට පමණ ඔවුහු පිටත්ව ගිය බව වාර්තා වෙයි.