එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය මහතා වෙතටත් පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා වෙතටත් යොමුකර තිබේ.
කෙසේ වෙතත් ඔහු පක්ෂයේ මහලේකම් තනතුරේ තවදුරටත් කටයුතු කරනු ඇත.