තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පතිවරුන් හා ප්‍රධාන ගණකාධිකාරීවරුන් 09 දෙනෙකුට අලුතින් මිලදීගන්නා ලද මෝටර් රථ අද (11දා) පෙරවරුවේ බෙදා දී තිබේ.
විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් බෙදාදෙන ලද මෙම මෝටර් රථවල වටිනාකම රුපියල් මිලියන 52 ක් බව තැපැල් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.