අද (25දා) පැවැති තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී බරපතළ ගණයේ කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරති.
මේ අනුව අද දිනය තුළ පැවැති මැතිවරණය සාමකාමීව සිදුවූ බවද පැෆරල් සංවිධානය හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා වෙන්කර තිබෙනා දින 05න් තුන්වන දිනය හෙට (26දා) පැවැත්වේ. ඉතිරි දින පෙබරවාරි පළමුවන දින හා දෙවන දින පැවැත්වේ.