www.ada.lk
2026 ජුනි මස 12 වන සිකුරාදා
මාතර තාරකා කොටුවේ දිය අගල තුල වසර 9ක් කාලයක සිටි අඩි අටක පමණ දිග ගැට කිඹුලා අල්ලා බුන්දල ජාතික උද්‍යානයට මුදා හැරිය බව හුංගම කළමැටිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරි උත්පල අදාරංඟ මහතා කිය.
2006 වසරේ දී කුඩා කිඹුල් පැටියෙක් තාරකා කොටුවේ දිය අගල වෙත ගෙනත් දා තිබූ අතර කිඹුලා දැඩි වීම නිසා ජනතාවට කරදර වේ යැයි බියට පත්වීම මත, කිඹුලා තාරකා කොටුවෙන් ඉවත් කිරීම ඊයේ (04) ක්රිතයාත්මක කෙරිණි.
popular news
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
තෙල් නැවකට ඇමෙරිකා ප්‍රහාරයක්, ඉන්දීය නාවිකයන් තිදෙනෙක් මරුට
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd