ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය ගෙන ඒම සිහිකිරිම පිණිස සියම් දේශයෙන් මීට වසර 263 ට පෙර උපාලි තෙරණුන් ඇතුඵ පිරිස මෙරටට ගෙන ආ සංදේශයේ පිටපත මැතකදි තායිලන්තයේ ඉදිකෙරෙන කෞතුකාගාරයට ලබා නමුත් මේ වන විට එයට සිදුවි ඇත්තේ කුමක්ද නොදන්නා බව මල්වතු පාර්ශවයේ මහනායක අති පූඡ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමයෝ පැවැසුහ.
තායිලන්ත උප අගමැති ආචාර්්‍ය සොම්කිඩ් ජටුස්ශ්රීපියක් මහතා ඊයේ (11දා) පෙරවරුවේ ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගැණිමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදිය.උපාලි හිමි වැඩ සිට අයෝධ්‍යාවේ මීට වසර 10 ට පෙර කෞතුකාගාරය ඉදිකිරිමට සැලසුම් කර තිබුණත් තමන් වහන්සේ මැතකදි තමන් වහන්සේ එහි යන විට එවැනි ඛෞතුඛාගාරයේ එය නොතිබු බවත් උන්වහන්සෙ සඳහන් කළහ.