මෙරට ආරක්ෂක අංශ නිළධාරීන් වෙත ඉදිරියේදී තායිලන්ත ජාතික ආරක්ෂක විද්‍යාලයේ උසස් පාඨමාළා (NDC)හැඳෑරීම සඳහා අවස්ථාව ලබාදෙන බව තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරල් සොම්මායි කඔටිර මහතා පැවසීය.
මෙරට විශේෂ නිළ සංචාරයක නිරත තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරල් සොම්මායි කඔටිර මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (අප්‍රේල්27 ) සිදුවු අතර එහිදි මේබව පැවසීය.